ප්‍රධාන පුවත දේශීය පුවත් ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?... Apr 25, 2024 8:39 am ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබීමත් සමඟ එම සම්බාධක ලංකාවටත් එල්ල වෙනු ඇති බවට මත පළවෙමින් තිබේ. නමුත් ඇමරිකාව මේ සඳහන් කරන්නේ… බොල්සොනාරෝ ලෝක බලවතුන්ට බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ පරිසර ප්‍රතිපත්තිය ලෝකයේ දැඩි විවේචනයට ලක්වෙච්ච එකක්. ඇමේෂන් වනාන්තරයේ කොටස්කරුවෙකු වන බ්‍රසීල එය ආරක්ෂා කිරීම අත්හරිමින් බොල්සොනාරෝ ජනාධිපති වූවායින් පසුව ඇමේෂන් වනාන්තරය විනාශ කරමින් ඉඩම් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගුවා. ඔහු ප්‍රකාශ කර සිටියේ වනාන්තරයට වඩා රටේ ආර්ථිකය වැදගත් වෙනවා කියයි . බොල්සොනාරෝ ගී මේ පරිසර විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව පරිසර සංවිධාන මෙන්ම ලගතු රටවල් ද ඔහුගේ මේ පරිසර ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් පරිසර විනාශය වළක්වාලීමට කටයුතු කළ යුතුයැයි චෝදනා කරනු ලැබුවා. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් නිෂ්පාදනය වෙන ඔක්සිජන් වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ මේ නිවර්තන වැසි වනාන්තරයයි. ඇමේසන් වනය ලෝක උරුමයක් වන අතර එය කිසිවෙකුට හිතුමතේ විනාශ […]Read more... බඩුමිල ඉහළ යාමත් අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ. වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසි වලට කරුණු වාර්තාවී ඇතත් විධිමත් ආකාරයට පැමිණිලි වශයෙන් තොරතුරු ඉදිරිපත්වී නැතැයිද දැනගන්නට ඇත. එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක්ද මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එසේම පිසින ලද ආහාර ද්‍රව්‍ය( බත් මුට්ටි වැනි ) සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තාවිය. වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය […]Read more... අපි යන්නේ කොයි කුඹුරේ කැත්ත උදැල්ල අතින් ගත් ශ්‍රී ලාංකික ගොවි මහතුන් අද ආවේගශීලීව ඔවුන්ගේ අදෝනාවන් දිගහරිමින් සිටියි. කැත්ත උදැල්ල පසෙකට විසිකොට සටන් පාඨ පුවරු බැනර් ඔසවාගෙන යන්න ඔවුන් විසින්ම තීරණය කළේ ඇයිද? මෙය දැන් මුළු රටම බලා සිටියි. කඳුළු හංගාගෙන දහඩිය වගුරමින් අහිංසක ජීවිතයක් ගතකළ ඔවුන් කිසිම දිනක මෙලෙස හැසිරුනේ නැත. ඔවුනට ඇති බිය තමන් හුරු පුරුදු ජීවන රටාව කනපිට හරවන තීන්දු තීරණ බලධරයන් ගත් නිසාවෙනි. එය ඉතාමත් සාධාරණ තීන්දුවකි. කනකර උගස්කර කුඹුරට බසින ගොවියාගේ එක කන්නයක් වැරදුනහොත් එය නැවත සකසා ගැනීමට ඔවුන්ට හැකිවේද යන්න ගැටලුවකි. යන්තම් තම ජීවිතය ගැටගසා ගැනීමට තම පවුල නඩත්තු කිරීමට ආදායම් ලබන්නේ මාස 06ට එක් වරකි. එයත් […]Read more... ජනාධිපති ධූරයට නම් අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ධූරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර එම තිදෙනායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර නිවේදනය කර තිබුණි. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ. අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නැගී සිටිමින් ප්‍රකාශ කරේ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බවයි. එම යෝජනාව පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් විසින් ස්ථීර කරන ලදී. රනිල් වික්‍රමසිංහගේ නම දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කර අතර එම යෝජනාව […]Read more... පොලීසිය උද්ඝෝෂණවලට පහරදීම සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම සඳහා පොලිස් සේවයේ නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ආරම්භ කරන ලද මර්දනයට එරෙහි ක්‍රියාකාරී කමිටුව විසින් සැප්තැම්බර් 22 වැනිදා සිදුකළ පැමිණිල්ලක් අනුව බීසී/1760/2022 අංකය යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වනවා. මෙම විමර්ශනයට අදාල පැමිණිල්ල පහත දැක්වේ. ‘සභාපති, ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, කොළඹ 07. 22/09/2022 සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම සඳහා පොලිස් සේවයේ නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව යම් කිසි රාජ්‍ය සේවකයෙකු […]Read more... දේශීය පුවත් හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන දවස් 25ක් රඳවාගෙන ඉඳලා... Apr 25, 2024 9:25 am හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්… Read more විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය... Apr 25, 2024 9:17 am Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ… Read more දේශීය පුවත් සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප... Apr 25, 2024 8:59 am ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික… Read more දේශීය පුවත් ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?... Apr 25, 2024 8:39 am ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය… Read more ආර්ථික ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි ... Apr 23, 2024 11:16 pm ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස… Read more දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී… Read more දේශීය පුවත් පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට... Apr 23, 2024 1:23 pm පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි… Read more දේශීය පුවත් ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන... Apr 23, 2024 12:03 pm ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්… Read more දේශීය පුවත් දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ... Apr 23, 2024 11:41 am ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින… Read more දේශීය පුවත් රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට... Apr 23, 2024 11:24 am මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස්… Read more කලා ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා අනේ මාත් , ආත්තම්ම… Read more දේශීය පුවත් විදුලි බල පනත පරාජය කිරීමට මැතිවරණය එනතෙක් ඉවසමුද?... Apr 22, 2024 3:06 pm නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන… Read more ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු දියතලාව… තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න කොතලාවල… ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත දියතලාව,… පාස්කු ප්‍රහාරය – වසර 5ට පාස්කු… මිලියන 45 ක් වැයකර පාස්කු පාස්කු… විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ මෙරට… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” මධ්‍යහන… නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ නිර්වින්දන… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ ජාත්‍යන්තර… ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ණය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ අප… පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග ජාතික… රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය ප්‍රාදේශීය… විශේෂාංග විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා poem ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන