ප්‍රධාන පුවත දේශීය පුවත් විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගයක්... Apr 20, 2024 4:30 pm විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ… හීනයක් පුතේ නපුරු අම්ම නුඹේ ඉකිබිඳන පියා නුඹේ සුසුම්ලන ප්‍රේමියන් වැළපෙන පුතේ අපි ආදරේ යි නුඹලට නාකින් හෙළන වසුරු නුඹ අතින් වනතෙක් පිරිසිදු බලාගෙන හිටීමත් හීනයක් පුතේ නපුරු ! රටක අනාගතය පොළවට හාන්සි වී ඇති ශෝචනීය දවස් ඇත්තටම දරාගන්න අමාරුයි. මේ පීඩනය ,ආතතිය තව වසර ගණනාවකට නපුරු ප්‍රතිඵල අපිට ගෙනේවි.මේ වැතිරී සිටින්නේ නිසිකළ රැකියා කළයුතු ,විවාහ වියයුතු ,දරුවෝ ලැබිය යුතු රටේ හුස්ම .රටේ ඉදිරිය.මේක අපි හැමෝටම දැනෙන්න ඕන !!!!Read more... රනිල්ව එළවන්න රටම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල විරෝධතා දියත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය. අද දිනයේ සිට තමනට ආසන්න නගරවල පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලන බව ද ඔහු සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසා බවද ඔහු සිහිපත් කරයි. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම අරගලයද ජයග්රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් ඔහු […]Read more... ජෝශප් ස්ටාලින් ඇතුළු කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මේ වනවිට මුලතිව් ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරක රඳවා සිටින, ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස බැලීම සඳහා ගිය ලංකා ගුරු සංගමයේ සභාපති ඇතුළු එම සංගමයේ නියෝජිතයන්ට ස්ථාන කිහිපයදීම ආරක්ෂක අංශවලින් බාධා එල්ල වී තිබේ. අනුරාධපුර සිට මුලතිව්හි කේපාපිලව් ගුවන් හමුදා කඳවුර දක්වා අතරමග ස්ථාන කිහිපයකදී ආරක්ෂක අංශවලින් තමන්ට බාධා එල්ල වූ බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක ජේ.එම්. ඉල්ලියාස් පවසන්නේ හමුදා නිළධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරමින්, තමන්ගේ ගමනට බාධා කරමින් හිරිහැර සිදුකළ බවයි. ගුරු සංගම් නියෝජිතයන් පැමිණෙන බව වාර්තාවීමත් සමග මුලතිව් නගරයේ සහ කේපාපිලව් ගුවන් […]Read more... කොරෝනා නැවත පැතිරුණේ දැනට පවතින කොරෝනා රැල්ල නිර්මාණය වීමට බලපෑ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය ඇතිවීමට හේතුව පෞද්ගලික අංශයට නිරෝධායනය සහ PCR සිදුකිරීමට අවස්ථාව ලබාදීම බව සෞඛ්‍ය වෘත්තීකයන් චෝදනා කර තිබේ. නව කොරෝනා රැල්ලේ පැතිරීමට හේතුව සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ සඳහන් වාර්තාවක් උපුටා දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමදේශ් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ “තරු හෝටල් වල – සුපිරි නිරෝධායනයට” ඉඩ හැර බකං නිලාගෙන සිටි සෞඛ්‍ය බලධාරීන් ඇතුළු, “පෞද්ගලික අංශයට PCR අවසරයදී” මඩිය තර කර ගත් රසායනාගාර ලොක්කන් මේ ව්‍යසනයට වග කිව යුතුයතු බවයි. අරුණ පුවපත්පත වාර්තා කර ඇති පරිදි නව කොරෝනා රැල්ල ඇරඹී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්රේන ගුවන් […]Read more... ඒ තමයි සොබා මං දැකලා තියනවා මේ අවකාශය ඇතුළෙ ඇතැම් වාමාංශික අදහස් දැරූ සහෝදරයන් පවා මේ කෝවිඩ් වෛරසය ඉදිරියේ මිනිසත් බව පිළිබඳ සත්භාවී ප්‍රශ්න නඟනවා.ඒ කියන්නෙ වෛරසයට වගකියන්න ඕන මිනිස්සු,එහෙම නැත්නං මේ වෛරස් එක ඇවිල්ලා තියෙන්නෙ මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න,මේක ස්වාභාව ධර්මය එවලා තියෙන්නෙ මිනිස් ගහණය අඩු කරලා වැඩේ බැලන්ස් කරන්න වගේ අතිවිඤ්ඤාණවාදී අදහස් පද්ධතියක් සූත්රගත කරන්න මේ සහෝදරවරුන් කටයුතු කරමින් සිටිනවා. පළමුවෙන් ම අපි මේ ස්වාභාව ධර්මය කියන්නෙ මිනිසා අයත් නො වන මිනිසාගෙන් බාහිර අනෙකක් ද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි.මිනිසා සිදු කරන දේ හැර අනෙක් සියල්ල සොබාදහම ලෙස අපට ඉගැන්නුවෙ මං හිතන්නෙ පහ වසරෙ පරිසරය පාඩමට වෙන්න ඕන.ඒත් දැන් අපි ඉන්නෙ […]Read more... දේශීය පුවත් මිලියන 45 ක් වැයකර පාස්කු ගැන තවත් විවාදයක් පැවැත්වීමට සූදානම්... Apr 20, 2024 4:58 pm පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය… Read more දේශීය පුවත් විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්... Apr 20, 2024 4:32 pm රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය… Read more දේශීය පුවත් විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගයක්... Apr 20, 2024 4:30 pm විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම… Read more දේශීය පුවත් පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව... Apr 20, 2024 8:19 am මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත… Read more කලා ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට… Read more දේශීය පුවත් නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්... Apr 19, 2024 12:03 pm නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය… Read more දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න... Apr 19, 2024 11:59 am ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය… Read more දේශීය පුවත් ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?... Apr 19, 2024 11:44 am ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී… Read more ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ දරුවෙකු… මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් මුලින්… වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට බට්ටා… ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත 2024… අපි අවුරුදු කද්දී උන් ජාතික පෙරටුගාමී… ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම සෙනසුරාදා… රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් රුවන්… 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ දී… ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන