ප්‍රධාන පුවත දේශීය පුවත් විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගයක්... Apr 20, 2024 4:30 pm විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ… රෝහල් පද්ධතිය අර්බුදයක කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් බොහොමයකම ධාරිතාවය ඉක්මවා ගොස් තිබේ. ඇතැම් රෝහල් හදිසි අපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. බොහෝ රෝහල්වල කොවිඩ් ආසාදිතයන් සඳහා පහසුකම් සැලසීමට නොහැකි පවතින අතර කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්ව සිටින රෝගීන් සඳහා ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැතිවීම නිසා කොවිඩ් මරණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද දැරිය නොහැකි මට්ටමට රෝගීන් වැඩිවී තිබේ. කොවිඩ් වාට්ටු පිරී ඉතිරී ගොස් තිබීම නිසා රෝගීන්ට රෝහල්වල කොරිඩෝවල බිම වැතිරී සිටින ආකාරය සහ කළුබෝවිල වැනි රෝහලක වාට්ටුවල මිදුලේ රෝගීන් වැතිර සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා […]Read more... 88 – 89ට 88 – 89 අරගල සමයේ එක්සත් ජාතික පක්ෂ මර්නධයට හසුව මිය ගිය රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සගයන් අනුස්මරණය කිරීම නොවැම්බර් 13 වන දාට යෙදී තිබුණා . මෙම මර්නධන ඉතිහාසයට තිස් එක් වසරක් ගෙවී තිබුණද අනාගත අරගලයේ පන්නරය වෙනුවෙන් ඔවුන්ගෙන් උකහා ගත යුතු දේ අපමණයි. පවතින තත්වය හමුවේ ඒකරාශී වී ඉල්මහා විරුවන් සැමරීමට නොහැකි වටපිටාවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන සමරු දෙක පවත්වනු ලැබූ. ජනතා විමුක්ති පෙරමුණේ සමරුව වර්තමාන පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමරුව ආමන්ත්‍රණය කරනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබුණු සමරුවේ ප්‍රධාන දේශනය කරනු […]Read more... රාජපක්ෂලා විතරද? වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් […]Read more... A /L අසමතුන්ගේත් 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීම නිසා ලැබූ උසස් සාමාර්ථ අනුව, සාධාරණ අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් හතළිස් දෙදෙනෙකු යොමුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ශිෂ්‍යයන් විසින් ඉල්ලා තිබිණි. ඔවුන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය. බුවනෙක අළුවිහාරේ, එස්. තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]Read more... ආහාර අර්බුදය ස්වභාවික ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ආණ්ඩුවට එරෙහිව එල්ල වෙමින් තිබෙන ජන විරෝධතා මැඩලීමට රජය විසින් මෙවැනි අර්බුද යොදා ගනිමින් තිබෙන තිබෙන බව රවීන්ද්‍ර කාරියවසම් පවසා ඇත. සංවර්ධන ප්‍රකාශයට අනුව සංවර්ධනයේ ප්රතිලාභ ජනතාව අතර බෙදී යා යුතු වුවත් පසුගිය කාලය තුළ රටේ සිදු වූ සංවර්ධනයේ ප්රතිලාභ බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලට පමණක් බව හෙතෙම පෙන්වාදෙයි. ඒ අනුව මෙම පවුල විසින් රට සතුව තිබූ ඩොලර් බිලියන […]Read more... දේශීය පුවත් මිලියන 45 ක් වැයකර පාස්කු ගැන තවත් විවාදයක් පැවැත්වීමට සූදානම්... Apr 20, 2024 4:58 pm පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය… Read more දේශීය පුවත් විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්... Apr 20, 2024 4:32 pm රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය… Read more දේශීය පුවත් විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගයක්... Apr 20, 2024 4:30 pm විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම… Read more දේශීය පුවත් පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව... Apr 20, 2024 8:19 am මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත… Read more කලා ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට… Read more දේශීය පුවත් නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්... Apr 19, 2024 12:03 pm නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය… Read more දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න... Apr 19, 2024 11:59 am ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය… Read more දේශීය පුවත් ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?... Apr 19, 2024 11:44 am ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී… Read more ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ දරුවෙකු… මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් මුලින්… වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට බට්ටා… ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත 2024… අපි අවුරුදු කද්දී උන් ජාතික පෙරටුගාමී… ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම සෙනසුරාදා… රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් රුවන්… 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ දී… ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන