ජීවිත අවදානම් නොතකමින් අවුරුද්දකට විශාල ලාංකිකයන් ප‍්‍රමාණයක් බෝට්ටුවලින් සරණාගතයින් ලෙස ලංකාවේ සිට යුරෝපයටත් ඔස්ටේ‍්‍රලියාවටත් ඇතුළු වෙයි. ඒ සෑම අයෙකුටම තමන්ගේම වූ කතාවක් ඇත. ඇයි රොහින්‍යාවරුන්ගේ කතාව පිළිබඳව ඔබට අසන්නට බැරි? අවසාන වනතෙක් බලන්න.

Add comment


Security code
Refresh