26
Thu, Apr

සිනමාව

ප්‍රියන්ත සිරිකුමාර සහ ගායියා පතිරන රගන දායකත්වය සපයන සුරංග කටුගම්පොලගෙ කෙටි චිත්‍රපටය The Delivery 74 වෙනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා නිර්දේශවී තියනවා . මිට අමතරව තවත් චිත්‍රපට 21 වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරනවා .

සුරංග කටුගම්පොලගෙ The Delivery චිත්‍රපටය ඔක්තෝබර් 30 වනදා තිරගත වීමට නියමිතයි . වෙනීස් චිත්‍රපට උළෙලට නියෝජනය කරන The Delivery චිත්‍රපටය පහතින් නරබන්න

Add comment


Security code
Refresh