ප්‍රධාන පුවත දේශීය පුවත් පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව... Apr 20, 2024 8:19 am මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා. එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්… ඉබි ගමනින් ඉදිරියට ලන්ඩන් අධිකරණය මගින් නැවෙන් වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැව පවසමින්, X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලංකාවේ රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර ඇති අතර,ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දුන් බව වාර්තා වේ. නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිත අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ […]Read more... රට වහන්නෙ නැහැ, කොරෝනා වසංගත තත්වය යළිත් රටපුරා වර්ධනය වී ඇති නමුත් ඊට විසඳුම රට වසා තැබීම නොවන බවත් රටේ සාමාන්‍ය කටයුතු ඒ අයුරින්ම සිදු කරමින් වසංගත තත්වයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අරලියගහමන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය හරහා රුවන්පුර අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පවසා තිබේ. රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම අභියෝගයක් වන නමුත් සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කරන්නේ නම්, අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නම් එම අභියෝගය ජය ගැනීමට හැකි බවද අගමැතිවරයා පවසා ඇත. පවත්නා වසංගත තත්වය හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ඉතා සුළු පිරිසක් සහභාගි වූ බවද අගමැති මාධ්‍ය අංශය පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද […]Read more... ආර්ථික කඩාවැටීමේ වගකීම සෙමෙන් නමුත් නිසැකවම, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය යළි බලය තහවුරු කරගැනීමට පටන් ගෙන තිබේ. එහි ඉඟියක් වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමයි. පසුගිය වසරේ ආර්ථික කඩාවැටීමෙන් පසුව, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංස්කරණවාදී භූමිකාවක් භාරගත් කිහිපදෙනාගෙන් කෙනෙකි. එසේම, ජනාධිපතිවරයා තෝරාගැනීමේ සඳහා වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී, ප්රතිසංස්කරණවාදී කණ්ඩායමේ සාමාජිකයකු වන ඩලස් අලහප්පෙරුම, රටේ ජනාධිපති ධූරටය පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ලබාදුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු, වෙනත් ආකාරයකින් සිතා, බහුතර කණ්ඩායමක් ලෙස, විපක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළහ. ආර්ථිකය කඩාවැටීමට තුඩු දුන්, ක්රමයේ වෙනසක් […]Read more... IMF මුදල් අරගෙන රනිල් වික්‍රමසිංහ කලිසම චුට්ටක් උඩට උස්සගත්තේ, උස්සල ටිකක් තද කරගත්තෙ මාර්තු මාසේ මුල IMF එක ලබා දෙනවා කියපු ණය ආධාර මුදලින් කොටසක් ලැබීම හේතුවෙනි. ණය ලැබීමෙන් පසුව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින උදවිය රටක් රාජ්‍යයක් අත්පත් කරගත්තා ආකාරයෙන් තමයි හැසිරුනේ. රනිල් තරම් බුද්ධිමතෙක් මේ ලෝකෙ නැති තරමටම මාස් පඩියට රනිල්ට කහින න්යායාචාර්යවරුන් සහ ආර්ථික විශ්ලේෂණ කබ්බන් මාධ්‍ය ඉදිරියේ දී ස්වයං මෝහනයට ලක් ව රනිල් වර්ණනා කරනු අපි දැක්කා. මේ ණය ආධාර ලැබී සති එකහමාරක් විතර ගිය තැන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍යයට ඇවිත් කිව්වේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හරහා ලංකාවට ලැබුණු ණය වලින් ඩොලර් මිලියන 121 ක ණය වාරිකයක් ගෙවා දැමූ බවයි. […]Read more... හිට්ලර්ගේ ඇමති මණ්ඩලය “පාලනය රට පාලනය” ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරය විසින් 1986 දී නව රගහලේ ඉදිරිපත් කළ “නිදි නැති නදියේ නාදය” වෙනුවෙන් බර්ටෝලඩ් බ්‍රෙෂ්ට් ගේ “Difficulty of Governing” කාව්‍ය සංකල්ප ඇසුරෙන් කරන ලද අනුවර්තනය. මැති ඇමතිවරු ඇමතිවරු – සීරුවෙන් සීරුවෙන් පෙන්වා දෙති වැසියනට – ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව රට පාලනය – රට පාලනය අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත ගොයම් බීජ අංකුර උඩ අතට නොව – මඩ යටට ඇදෙනවා සිකුරුයි දෙයියනේ සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි බල ශක්ති පාලනයටත් නොසිටින්න ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් එන්නේ නැහැ එක අඟුරු කැටයක් මේ පොළෝ ගැබ තුලින් ඉහළට ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක් […]Read more... දේශීය පුවත් පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව... Apr 20, 2024 8:19 am මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත… Read more කලා ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට… Read more දේශීය පුවත් නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්... Apr 19, 2024 12:03 pm නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය… Read more දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න... Apr 19, 2024 11:59 am ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය… Read more දේශීය පුවත් ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?... Apr 19, 2024 11:44 am ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී… Read more ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?... Apr 16, 2024 9:50 pm දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී… Read more දේශීය පුවත් මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් ඉල්ලයි... Apr 16, 2024 9:44 pm මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු… Read more දේශීය පුවත් වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්... Apr 16, 2024 9:37 pm බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි… Read more ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත 2024… අපි අවුරුදු කද්දී උන් ජාතික පෙරටුගාමී… ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම සෙනසුරාදා… රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් රුවන්… 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ දී… ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… අදින සිතුවම් පාට කන්න – විඩා… සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් ලංකා… නියඟලා මලේ හැඩයට නිර්මාණයක් කළ උතුරේ… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන