ප්‍රධාන පුවත කලා රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු දෙකක් ගැන කතා කරන්න තීරණය කළා. එකක් රන්ජන් රාමනායක කරපු අලුත් සින්දුව - ‘උන් ඔක්කොම යාළුවො මල්ලි”’ අනෙක ‘ඇත්ත… සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් මේ වනවිට 1999 වසරේ සිට 2021 වසර දක්වා බ`දවාගත් සංවර්ධන නිලධාරීන් පළාත් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු කරමින් සිටි. මේ වනතෙක් නිසි උස්සවීම් ක්‍රමවේදයක් නොමැතිවීම සහ රාජකාරී ලැයිස්තුවක් නොමැතිවීම ආදි ගැටලූ ගණනාවක් මතුව ඇත. එමෙන්ම ජීවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව වැටුප් වැඩිනොවීම නිසා ආර්ථික ගැටලූ ගණනාවකට මුහුණ පා ඇත. මෙම ගැටලූ පිළිබ`දව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි පිළිතුරු ලැබී නැත. ඒ හේතුවෙන් පහත ඉල්ලීම් 5 මුල්කරගෙන පෙබරවාරි 7 එනම් හෙට දින සිට විරෝධතා කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමට අප සංගමය තීරණය කර ඇත. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15000කින් වැඩිකරනු! උස්සවීම් ක්‍රමවේදයක්, රාජකාරි ලැයිස්තුවක් සහිත සංවර්ධන නිලධාරී නව […]Read more... සංවර්ධණයට අත එසවු වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහය කින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත .මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව වන සතුන් වෙනුවෙන් හා සොබාදහම වෙනුවෙන් ගෙනගිය අරගලයක ප්රතිඵලයකි .එමනිසා මෙ ගමන පිළිබඳ කෙටි සටහනක් ලිවීමට උත්සාහ කරමි . හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ. මෙයට අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ . වන සත්ව හා වෟක්ෂලතා අඥාපනතේ 2 වගන්තියෙි දෙවන උපවගන්තිය අනුව අමාත්‍යවරයාට පැවරේන […]Read more... රාජ-පාක්ෂික වන සංහාරයට සුවිශේෂී පරිසර පද්ධතියක් වන දහයියාගල අලිමංකඩ ඩෝසර් කිරීම ඇතුලු රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන විට රටපුරා සිදුකරමින් පවතින දැවැන්ත වන සංහාරයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම පරිසර සංවිධාන ගණනාවකගේ මැදිහත් වීමෙන් කොළඹ දී 2021 පෙබරවාරි 02 දින ආරම්භ කෙරිණ. පිරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතා එහි දී ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය බලයට පත් වූ දින සිට මේ දක්වා කර ඇති පරිසර සංහාර ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් කළ නොහැකි අතර, මේසා විශාල පරිසර සංහාරයක් මෙතෙක් පැවති වෙනත් කිසිදු රජයකින් සිදු කර නොමැති බවයි. “ජනධිපතිවරයා ගේ සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වෙන්නේ රටේ වනාන්තර ප්‍රමාණය 30% දක්වා වැඩි කරනවා කියලා. ඒ වුණාට මේ යන […]Read more... දකුණේ අරගලය වෙත ආදරණීය සිංහල සහෝදරියනි,සහෝදරයනි, දමිළ අපිට #GoHomeGota විරෝධතාවට සහය දීමට නොහැක්කේ ඇයිදැයි ඔබ දන්නවාද? ඒ ඔබ බොහෝ දෙනෙක් සිතන පරිදි අප ඔබලාගෙන් පළිගන්නා නිසා නම් නොවේ. ඒ අපි රාජපක්ෂලාට සහය දෙන නිසාත් නොවේ. ඔබට වෛර කරන නිසා හෝ ඔබට ආදරය නොකරන නිසා නොවේ. එය ඔබගේ ප්රතිගාමී, මූලධාර්මික අමනෝඥ ඉල්ලීමකි! ගෝඨා ගෙදර යනු! ඊළඟට කවුද? රනිල්? සජිත්? මෛත්‍රී? චන්ද්‍රිකා? සරත් ෆොන්සේකා? විමල්? වාසුදේව ? ජී.එල් පීරිස්? ඥා#නසාර? යූඑන්පී ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? UPP? ජනතා විමුක්ති පෙරමුණ? මෛත්‍රී කුමක් කළේද යන්න අපි දනිමු. එය සංගීත පුටු තරඟයක් මෙනි. ආදරණීය සහෝදරියනි, සහෝදරයනි, වෙනසක සැබෑ අර්ථය වන්නේ, පුද්ගලයන් සහ පුටු වෙනස් කිරීම නොව, ක්‍රමය […]Read more... කැළලිකාරයෝ – පශ්චාත් ඓතිහාසිකත්වය’ යනු යථාර්ථවාදී සාහිත්‍ය රීතියේ දී මග හැර යා නො හැකි යථාර්ථයකි. එබඳු යථාර්ථවාදී රීතියකින් සිදු වනුයේ කිසියම් නිශ්චිත යුගයක හා ප්‍රදේශයක මිනිස් සබඳතා ප්‍රතිනිර්මාණය කිරීම යි. එනයින් එබඳු නවකතාවක් ඓතිහාසික යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටෙනිසන් පෙරේරා, ගුණදාස අමරසේකර මෙන් ම එරික් ඉලයප්ආරච්චි ද එබඳු ඓතිහාසික යථාර්ථවාදී නවකතා රචනා කර ඇත. එහෙත් ‘ඉතිහාසය’ යනුවෙන් වෙන ම විෂයක් තිබිය දී මිනිසාට ඓතිහාසික යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වූයේ ඇයි ද, යන තීරණාත්මක ප්රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීමට උක්ත ලේඛකයන් එතරම් උනන්දු වූ බවක් ඔවුන්ගේ නවකතාවන්ගෙන් දිස් වන්නේ නැත. ඔවුන් අතරින් ඒ සඳහා යම් මැදිහත් වීමක් සිදු කර ඇත්තේ එරික් […]Read more... කලා රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?... Mar 29, 2024 1:29 am පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින්… Read more දේශීය පුවත් ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට... Mar 28, 2024 5:51 pm කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට… Read more දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා… Read more විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?... Mar 28, 2024 11:11 am අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත… Read more දේශීය පුවත් ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!... Mar 28, 2024 10:59 am අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික… Read more දේශීය පුවත් ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි... Mar 28, 2024 10:53 am නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන… Read more කලා රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන - අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි. උතුර දකුන… Read more විදෙස් පුවත් දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි... Mar 26, 2024 8:02 pm ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක… Read more දේශීය පුවත් ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!... Mar 26, 2024 7:23 pm කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට… Read more දේශීය පුවත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු 5000යි – වෘත්තීය සමිති වැටුප් අරගලයට සැරසෙයි... Mar 26, 2024 6:49 pm ආර්ථික අර්බුදය හමුවේ විශාල පීඩාවකට පත් වී සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් හෑල්ලුවකට… Read more දේශීය පුවත් කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ 5ක් පමණයි... Mar 26, 2024 6:22 pm පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී… Read more ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය නිදහස්… උණුවන තාර මත කැටයම් ඇඳි සැප… මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? දුමින්ද… පැරණි ගස පැරණි… සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට පරිපාලනය… මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි! පාස්කු… රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන මෙරට… උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අද… IMF එක තවත් ණය දෙන්න ජන… ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ඉන්දීය… කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ රෝහිත… ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් බ්‍රිතාන්‍ය… මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද? පැහැදිලි… අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන මහරගම… ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික අද… විශේෂාංග විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද? Mar 28, 2024 අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය… වැඩිදුර කියවන්න.... දේශීය පුවත් මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? Mar 26, 2024 දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි. Mar 19, 2024 ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට… වැඩිදුර කියවන්න.... කලා දීප්තිමත් තාරකාවක්ව සිට උල්කාවක් මෙන් අන්ධකාර ආගාධයකට කඩාවැටුණු ‘සහෝදරයෙක්’ Mar 04, 2024 අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය. මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන්... මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක් November 30, 2023 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා. මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් […]Read more... ගෘහස්ත ප්රචණ්ඩත්වය November 21, 2023 ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ […]Read more... සියලු භාණ්ඩ හා සේවා VAT බද්දට යටත් වීමට නියමිතයි November 02, 2023 “ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන. සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට […]Read more... අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි October 28, 2023 මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි […]Read more... කලා featured රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක්… featured රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන… news උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පුවත් රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .... Jul 04, 2023 1:15 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් වෙන්නේ… Read more ආර්ථික සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්... Jun 24, 2023 7:47 pm සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව… Read more විවර FM පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි... Jun 06, 2023 6:34 pm ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන