23
Tue, Jan

පුවත්

සයිටම් විරෝධී ,සිසු මර්ධනයට එරෙහි උද්ගෝෂණයක් ඊයේ මිලානෝ සන්ත අගෝස්තීනෝ පොළ අසලදී පවත්වනු  ලැබුවා . පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත්කිරීමේ කටයුතු සිදුවූ අතර මාවතින රාජ්‍ය මර්ධනයට එරෙහිව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත සංදේශයක්‌ බාරදීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා .ඒවගේම ඊයේ විරෝධතාවයට සමගාමිව ඉතාලියේ ප්‍රධාන නගර වල පෝස්ටර් ගසමින් ලාංකිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද දියත් විය .

අද ජුලි 9 වනදා ෆර්මා නගරයේ පවත්වන Festa Multiculturale හිදී ඉතාලි ජනතාව දැනුවත් කිරීමේ සහ සයිටම් විරෝධී ,සිසු මර්ධනයට එරෙහි අත්සන් එකතු කිරීමට නියමිතයි .

2

3

 

5

6

7

8

9

11

12

Add comment


Security code
Refresh