27
Fri, Apr

එංගලන්තය

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා අරගල කරන විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය මගින් මුදාහරින මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව සහ විශ්ව විද්‍යාල සිසුන් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් රහසේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශේෂ උද්ඝෝෂණයක් ලංඩන් නගරයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජූලි 7වන  සිකුරාදා පස්වරු 1.30 ට පැවැත්වේ.


මහා බ්‍රතානයේ බහුජන දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර වල සහභාගිත්වයෙන් පවත්වන මෙම උද්ඝෝෂණය සයිටම් විරෝධී ශිෂ්‍ය / දෙමාපිය සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරයි.

Add comment


Security code
Refresh