ශ්රි ලංකා යාපනය රේගූ දේපාර්ත්තුමෙන්තුව විසින් දීපච් චෙල්වන් රචනා කල "දෙමළ භූමිය" කෘතිය කතුවරයා වෙත භාර නොදි වාරණය කර තිබුණි. එහෙත් මෙම කෘතිය කතුවරයා වෙත අද දින භාරදී ඇත, ඒ සදහා උදවු කළ සියලු දෙනාට ස්තුති .
''தமிழர் பூமி" புத்தகம் சுங்க பிரிவால் மீளளிக்கப்பட்டது. ஆதரவு தந்தவர்களுக்கு நன்றி.