27
Fri, Apr

චායා පුවත්

Trina Merry ඇමරිකන් ජාතික චිත්‍ර ශිල්පිණියක්. හරියටම කියනවනම් ඇය දක්ෂ  body painter කරන්නියක් .  Merry ලොව ප්‍රසිද්ධ කලා කෘතීන් 20ක් අරගෙන ඒ කෘතීන් පසුබිමේ තබාගෙන ඊට සමාන ආකාරයට මිනිස් රූප පාට කරනවා .පහත ඇත්තේ එම නිර්මාණ සමූහයෙන් කිහිපයකි .

Merryගේ මේ වැඩේ නිසා පැරණි නිර්මාණ වලට හානියක් සිදු වූවායයි කිසිවෙක් පැවසුවාදැයි අපි නොදන්නෙමු .

නිර්මාණ රස විඳීම සහ දැනෙන ආකාරයට තීරණ ගැනීම රස විඳින්නාට අයිති කාර්යකි.

1

2

3

4

5

6

7

8

10

11

12

Add comment


Security code
Refresh