24
Wed, Jan

චායා පුවත්

ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ අද කොළඹදී විරෝධතාවකට එල්ල වූ පොලිස් ප්‍රහාරයේදී අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

ලක්බිම ඡායාරූප ශිල්පීයා මෙසේ අනතුරට ලක් වූයේ වෛද්‍යපීඨ දෙමාපිය එකමුතුව විසින් අද දින සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයට කොළඹ කොටුව ලොටස් පාරේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදීය

18738907 1004313886375726 2196674294484827824 o

18673282 1004314059709042 6853733071624180976 o

18620907 1004313826375732 5708975947866662114 o

ජයාරූප වරුණ අබේරත්න

Add comment


Security code
Refresh