27
Fri, Apr

චායා පුවත්

01/ පුංචි පවුල රත්තරං - වැඩුණු පවුල ඉස්තරාං..
       සල්ලි දියන් සත්තලාං...

02/ පුතා: අම්මිට මාව ගොඩාක් වටිනවද?
       අම්මා: නැත්නං අපි මෙච්චර වියදම් කරනවද.. ම්... පුතා හම්බෙද්දි තාත්තට රුපියල් 50000කටත් වඩා ගියා.. හ්ම්..

03/ මැනලයි පුතේ කිරි දෙන්නේ දැන් උඹට..

04/ අම්මල බනිද්දී..
       දැන් - අපරාදෙ මුන්ට උගන්නන්න ගිය සල්ලි..
       ඉස්සරහට - අපරාදෙ මුන් වදන්න ගිය සල්ලි..

05/ හෙට ප්‍රවෘත්ති - මුදල් නොමැති නිසා දරුවා මහ මග වැදු අහින්සක අම්මාට දානපති යුවලක් පිහිට වෙයි. ඔවුන්ව අගය කර මේක share කරන්න. Share කර නිවන් පතා ගන්න.

තැන්නේ ඤාණානන්ද හාමුදුරුවෝ

Add comment


Security code
Refresh