ප්‍රධාන පුවත ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 2:52 am ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න… මෝදර සිදුවීමෙන් නීතිය නැව ගිනිගැනීම සහ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින මෝදර ලුණුපොකුණ ප්‍රදේශයේ ධීවර ජනතාව ගෙනගිය උද්ඝෝෂණය අවස්ථාවේ මෝදර පොලීසිය පැමිණ බාධා කරමින් විරෝධතාවය සඳහා ගෙනැවිත් තිබූ පුවරු පැහැරගෙනගොස් තිබේ. එසේම මේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ දරා ඇති අතර ධීවර ජනතාව එයට විරෝධය දැක්වීම නිසා පොලීසියට එය සිදුකිරීමට නොහැකිවී තිබේ. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම සිදුවී අදට මාසයක් ගතව තිබේ. මේ මාසයක් කාලය තුළ ධීවර ජනතාවට ජිවනෝපාය අහිමිවී ගොස් ඇත. එක අතකින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමට නොහැකි වී ඇති ධීවර කටයුතු සිදුකළත් එම මාළු ජනතාව මිලදී නොගන්නා තත්ත්වයක් […]Read more... දේශබන්ධුගේ පළමු ඉලක්කය සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මහනුවරදි පැවැසිය. ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඔහු තවදුරටත් පැවසීය. නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පිච්චමල් වට්ටියක් ලබාදී ඔහු පිළිගෙන තිබේ. මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් හමුවීමටද ඔහු ගොස් ඇත. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් බොහොමයකට […]Read more... අරගල කොල්ලො කෙල්ලො ගෝටා ගෝ හෝම් (#GotaGoHome2022) අරගලයේ නිරත වෙලා ඉන්න කොල්ලො කෙල්ලො නිසා වාකරේ කලපුව පිල්ලෙයාන්ගෙන් බේරගන්න පුලුවන් වුනා. (මෙහෙම කිව්වෙ වාකරේ, ඌරියන්කට්ටු ජනතාව.) පාර්ලිමේන්තු මන්ත්‍රි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය සහ වාකරේ – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය ලේකම් හා එක් ව වාකරේ කලපුවෙ අක්කර 60 ක තිලාපියා මසුන් බෝ කිරීම සඳහා පොකුණු සකස් කර එම පොකුණු සහිත ඉඩම් ඔහු ගේ හිතවතුන් අතර බෙදා දීම සිදු කර ඇත. එම පොකුණුවලට මත්ස්‍ය පැටවුන් දැමීමට ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ දී පැමිණි අවස්ථාවේ දී ජනතාව දැඩි බලපෑමක් කර එම ක්‍රියා ව නතර කර තිබේ. ඊට එරෙහි ව රාජ්‍ය දේපලවලට හානි කිරීමේ වරදට ගම්වාසීන් විසි […]Read more... වරාය විකුණනවා කියන්නේ ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ගන්නා උත්සහියට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 2020 08 02 පැවැත්වූ මාධ්‍ය හමුව.Read more... නව ආණ්ඩුව නිසා වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ. නව ආණ්ඩුවේ අගමැති ධූරය රනිල්ට නැතහොත් ෆොන්සේකාට ලබාදෙන බවට විවිධ ආරංචි මාර්ගවලින් පැවසිනි. නමුත් ෆොන්සේකා පවසා ඇත්තේ තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවයි. ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය. මේ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී […]Read more... ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 2:52 am ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර… Read more කලා රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?... Mar 29, 2024 1:29 am පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින්… Read more දේශීය පුවත් ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට... Mar 28, 2024 5:51 pm කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට… Read more දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා… Read more විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?... Mar 28, 2024 11:11 am අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත… Read more දේශීය පුවත් ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!... Mar 28, 2024 10:59 am අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික… Read more දේශීය පුවත් ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි... Mar 28, 2024 10:53 am නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන… Read more කලා රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන - අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි. උතුර දකුන… Read more විදෙස් පුවත් දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි... Mar 26, 2024 8:02 pm ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක… Read more දේශීය පුවත් ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!... Mar 26, 2024 7:23 pm කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට… Read more දේශීය පුවත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු 5000යි – වෘත්තීය සමිති වැටුප් අරගලයට සැරසෙයි... Mar 26, 2024 6:49 pm ආර්ථික අර්බුදය හමුවේ විශාල පීඩාවකට පත් වී සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් හෑල්ලුවකට… Read more කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ පොදු… ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය නිදහස්… උණුවන තාර මත කැටයම් ඇඳි සැප… මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? දුමින්ද… පැරණි ගස පැරණි… සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට පරිපාලනය… මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි! පාස්කු… රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන මෙරට… උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අද… IMF එක තවත් ණය දෙන්න ජන… ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ඉන්දීය… කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ රෝහිත… ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් බ්‍රිතාන්‍ය… මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද? පැහැදිලි… අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන මහරගම… විශේෂාංග විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද? Mar 28, 2024 අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය… වැඩිදුර කියවන්න.... දේශීය පුවත් මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? Mar 26, 2024 දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි. Mar 19, 2024 ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට… වැඩිදුර කියවන්න.... කලා දීප්තිමත් තාරකාවක්ව සිට උල්කාවක් මෙන් අන්ධකාර ආගාධයකට කඩාවැටුණු ‘සහෝදරයෙක්’ Mar 04, 2024 අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය. මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන්... මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක් November 30, 2023 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා. මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් […]Read more... ගෘහස්ත ප්රචණ්ඩත්වය November 21, 2023 ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ […]Read more... සියලු භාණ්ඩ හා සේවා VAT බද්දට යටත් වීමට නියමිතයි November 02, 2023 “ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන. සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට […]Read more... අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි October 28, 2023 මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි […]Read more... කලා featured රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක්… featured රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන… news උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පුවත් රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .... Jul 04, 2023 1:15 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් වෙන්නේ… Read more ආර්ථික සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්... Jun 24, 2023 7:47 pm සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව… Read more විවර FM පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි... Jun 06, 2023 6:34 pm ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන