27
Fri, Apr

ඉතාලිය

මධ්‍යම ඉතාලියේ ඌම්බ්‍රියා ප්‍රදේශයේ අද උදැසන 7.40 පමණ රික්ටර් මාපක 6.5 ක භුකම්පනයක් ඇතිවිය .මෙම භූකම්පනය සිදුවී තිබෙන්නේ පොලව මතුපිට සිට කිලෝමීටර් 10 ක් පමණ ගබුරේය .භුකම්පනයෙන් විශාල දේපල හානි සිදුවී තිබෙන අතර දසදෙනෙකු පමණ තුවාල ලබා තිබේ .ජිවිත හානි පිළිබද වාර්තා වී නොමැති බව සහනසේවා ආයතන පවසනවා .

ඉතාලිය තුල සිදුවී දරුණු භුකම්පනයන් ඇතිවූ අවස්ථා

1908 මෙසිනා ප්‍රදේශයේ රික්ටර් මාපක 7.0 භූ කම්පනයෙන් 85926 ක් මිය යනවා .

1915 ජනවාරි 13 වනදා රික්ටර් මාපක 6.8 ක භූ කම්පනයක් අම්බ්‍රුස්සෝ ප්‍රදේශයේ ඇති වෙනවා ඉන් ජිවිත හානි 32610 සිදු වෙනවා .

1980 නොවැම්බර් 23 වනදා බසිලිකාතා ප්‍රදේශයේ අත්වෙන රික්ටර් මාපක 6.8 කම්පනයෙන් 2570 ක් මිය යනවා .

Add comment


Security code
Refresh